Nisadas /නුබ

...
...

Rupika subashini

නුබ

තනුවක්ද නුබ කවියක් තුලින් මැවෙනා
ගීයක්ද නුබ දෙතොල් අතරින් ගැයෙනා
වැයුමක්ද නුබ ස්වර සප්තකින් නැගෙනා
අරුමයක්ය නුබ මා හදට වඩිනා


Comments

  • Circle Image
    What
    Wonderful
    -2019-01-27 13:55:04
  • Circle Image
    Arvin Jayanake
    👍
    -2019-02-07 04:33:29
  • Circle Image
    Sandu U Nanayakkara
    Nice
    -2019-02-10 09:09:54