Nisadas /මගේ ආදරේ ගැන

...
...

Rasika Maduwanthi

මගේ ආදරේ ගැන

ඔය හිනාවෙන ඇස් දෙකේ
මට අතරමන් වෙන්න
පුලුවන් නම්
ඔය කතා කරන හැම වචනයකම
මට තියෙන ආදරෙ ගැන... මන් ගැන...
කියවෙනවනම්💓 මගේ ආදරෙ 💓ගැන
මට ගොඩක් සතුටුයි

මදූ ✍
2020.11.12
10.15


Comments

  • Circle Image
    චතූ
    😊💙💜💚💛❤️💜💙💚
    -2020-11-12 16:12:04
  • Circle Image
    Deesha🎀(දීෂා)__😉💕__
    😙❤️ හැමදාම සතුටින් ඉන්න ❤️
    -2020-11-13 00:04:31
  • Circle Image
    Shashi ❤👻
    ලස්සනයි ❤️
    -2020-11-17 13:59:53
  • Circle Image
    Geethanjalee
    ❤️❤️
    -2020-11-23 01:24:30