Nisadas /😟😟

...
...

Geethanjalee 😊

😟😟

සුන්දරයි ජීවිතය
අන්ධ වුන ආදරය
ඇහැට නොපෙනෙන තරම
මහ ගොඩයි හැමදේම
දකින නොදකින දුරක
දකින්නැති විදවීම
ඇහැක් යට කඳුලකට
නිවන්නට හැකි වේද.....
😓😓😓😓


Comments

  • Circle Image
    චතූ
    ආදරය🍃 ❤ලස්සනයි
    -2020-11-15 09:09:19
  • Circle Image
    Shashi ❤👻
    ලස්සනයි ❤️
    -2020-11-17 14:00:46
  • Circle Image
    Deesha🎀(දීෂා)__😉💕__
    ලස්සනයි ❤️
    -2020-11-17 14:57:01
  • Circle Image
    rasika kumara
    👍👍
    -2020-11-18 09:36:18
  • Circle Image
    Geethanjalee
    Thank you all😘
    -2020-11-22 15:44:57