Nisadas /නුඹ වෙමි🖤

...
...

චතුරිකා ගුණසේකර 🖤

නුඹ වෙමි🖤

ඒ පන්හිද මම නම්,
මගේ අතින් ලියූ කවිය නුඹ වෙමි....

ඒ වචන පද නුඹ නම්,
සිතුවිලි සොරා ගත් යටිහිතද නුඹ වෙමි.....

පුරහද රැයක සොදුරු අහස නුඹ නම්,
කවියොන්ට පද එක්කල සොදුරුතමයද නුඹ වෙමි....

අමාවක සද යට කඩා හැලෙන තනි තරුව නුඹ නම්,
ප්‍රාර්ථනාවන් ගයන්නට ඉඩක් දුන් ඉන්ද්‍රජාලියාද නුඹ වෙමි....

සෙනෙහස ප්‍රේමය මායවක් වුනි නම්,
ඒ මායකරුද නුඹ වෙමි...

මතක එක්කම හීන මැවු මසිත තිවුනි නම්,
හීන යට සැගවුන ආගන්තුකයද නුඹ වෙමි.....


චතූ
13/11/2020
ප:ව:7.00ට


Comments

  • Circle Image
    Deesha🎀(දීෂා)__😉💕__
    නුඹ ❤️ ගොඩක්ම ලස්සනයි ✍️😊
    -2020-11-15 04:38:09
  • Circle Image
    චතුරිකා ගුණසේකර 🖤
    Thanq akki
    -2020-11-16 14:04:26
  • Circle Image
    චතූ
    ලස්සනයි අදහස
    -2020-11-16 17:17:17
  • Circle Image
    චතූ
    'නුඹ' - 'වෙමි' උක්තයට සාධාරණයි ද ආඛ්‍යාතය😐😯
    -2020-11-16 17:19:16
  • Circle Image
    චතුරිකා ගුණසේකර 🖤
    ආඛ්‍යාතය හරියට දැම්මාම,කවිය ගැලපෙන්නෙ නෑනෙ ☺️
    -2020-11-17 00:23:16
  • Circle Image
    චතුරිකා ගුණසේකර 🖤
    අඛාතයට ගැලපුමක් පලවෙනි පද පේලියෙ ලාවට තියෙනවා..ඒකට අනුරූප කරගෙන අනිත් ටික හැදුවෙ..☹️
    -2020-11-17 00:26:32
  • Circle Image
    Shashi ❤👻
    ලස්සනයි ❤️
    -2020-11-17 14:01:45
  • Circle Image
    චතූ
    ම්...😊
    -2020-11-17 19:15:27
  • Circle Image
    Geethanjalee
    ❤️
    -2020-11-23 01:21:38