Nisadas /සද 🌟 මිලින ඌ...අඩ අදුරු නිල් අහසේ .

...
...

Priyadarshani Doni

සද 🌟 මිලින ඌ...අඩ අදුරු නිල් අහසේ .

පුරහක් විය ඔබ
මා දිවිය එලියකල..
වැහි වලා අතර මැද ඉකි ගැසූ
මන්දාරමෙන් මල් හීන මව මවා
එසද හිටියා අපි ලග නිබඳ
රුදු රාහු වලා මැද..හැංගිලා
තනිවෙලා.. පුරහද ඉකිබිදියි
මගෙ පාලු
තනිකමට....


Comments