විඳිීම
තනිකමත් දැන් ගීයකි, එහි පදවැල් කඳුලු බිඳු තුල ලියැවෙයි ගී තනුව මා සිතයි වේදනාවෙන් බිහි වූ සංගීතය හුදකලාවයි ගීයෙහි නිමැවුම ලබන නියම හිමිකරු නුඹ යි නමුත් අයිතිය මගෙයි ඔබට ඇත්තේ විඳිීමට පමණයි විඳ වීමට නොවෙයි..🖤🕊️
Nisadas