Nisadas /ජීවිතේ කියන්නෙම උඩුගං බලා යන ගමනක්...

...
...

චතූ

ජීවිතේ කියන්නෙම උඩුගං බලා යන ගමනක්...

වැටෙද්දි නයන අගින් කදුලක්
නොකිව්වට මොකද ඒක අනෝරා වැස්සක්...
ගිලෙන්නට ළගයි ඒ දියේ තනි මං
නුඹ ගියේ රැගෙන පාරුවේ හබලත්...

නුඹත් එක්කලා එතෙර වන්නට හුන් මං
වැහි වතුර ඉස්සරහ දමා දිව්ව නුඹ නම්...
දෙහදක් බැදී ගයන කවිකම්
නුඹ කොහෙද හදුනන්නෙ ආදරේ මල් ලියකම්...

ගොඩ ගලන්නත් පෙරම වැහි වතුර කදුලක්
කොහේදෝ මුල්ලක උඹ බයේ ගුලි වුණත්...
හයියයි තනි මගේ හිත තාමත්
ජීවිතේ කියන්නෙම උඩුගං බලා යන ගමනක්...

මම,
චතූ


Comments

  • Circle Image
    ❤️mila❤️
    ලස්සනයි චතූ 👌❤️
    -2021-01-06 08:43:06
  • Circle Image
    Nethu 🖤
    Lassnma lassni chthu akkiyooo❤️😊
    -2021-01-06 09:20:55
  • Circle Image
    ✍️කවිකාරි ✍️
    Lassani chathu akka 🤗💖
    -2021-01-06 11:59:27
  • Circle Image
    චතූ
    Thnqq all❤😊
    -2021-01-06 12:29:57
  • Circle Image
    ශශී❤️😍
    ලස්සනයි නන්ගි..❤️
    -2021-01-06 13:48:15
  • Circle Image
    චතූ
    Thnqq ❤❤❤
    -2021-01-09 18:06:27
  • Circle Image
    Deesha🎀(දීෂා)__😉💕__

    -2021-01-10 16:35:24