Nisadas /කොරෝනා 😑

...
...

❤️mila❤️

කොරෝනා 😑

නොසිතූ මොහොතක දී නොසිතූ ලෙස උබ ආවා
මුලු ලෝකයක් වසන්ගතයක පැටලූවා
මිනිසුන් මිලියන ගනනක් උබ ලෙඩ කෙරුවා
එයින් දහස් ගනනක් උබ මරුවට දුන්නා....

කවි පද ලීවට, ගී වැල් ගැයුවාට ,
උබට නොඇසෙන බව අප දන්නේය....

නමුත් කෙසේ හෝ ලගදිම දිනක අප
උබ පරදවලා අප ජයගනු නියතමය... 🙏



(හැමෝම පරිසමෙන් ඉන්න යාලුවනේ 😘❤️ )

💕මිලා💕🖊️


Comments

  • Circle Image
    Nethu 🖤
    Hm .ow Mila akke.oyt parissmin Inna❤️🤗
    -2021-01-08 10:09:33
  • Circle Image
    ශශී❤️😍
    Oyath parissmin inna nangi..❤️
    -2021-01-08 12:14:21
  • Circle Image
    ශශී❤️😍
    Ah nangida akkada dnne na.😁
    -2021-01-08 12:14:47
  • Circle Image
    ❤️mila❤️
    Thanks shashi, nethu ❤🤗
    -2021-01-08 13:28:32
  • Circle Image
    ❤️mila❤️
    මන් මේ අවුරුද්දේ A/L කරනවා. ඔයාලා මට වැඩිය වැඩිමල් ද , බාලයි ද🤔
    -2021-01-08 13:30:48
  • Circle Image
    ශශී❤️😍
    Aaa nangi kenek ehenm.😀❤️
    -2021-01-08 13:48:33
  • Circle Image
    ❤️mila❤️
    Ehmd 🤗
    -2021-01-08 17:38:38
  • Circle Image
    ශශී❤️😍
    Oww 😊
    -2021-01-09 09:25:43
  • Circle Image
    චතූ
    ඔයත් පරිස්සමින් ඉන්න නංගි❤
    -2021-01-09 18:10:21
  • Circle Image
    ❤️mila❤️
    😘❤️
    -2021-01-10 11:49:02
  • Circle Image
    Deesha🎀(දීෂා)__😉💕__
    පරිස්සමින් සතුටින් ඉන්න බුදුසරණයි 🙏
    -2021-01-10 16:34:56
  • Circle Image
    ❤️mila❤️
    Oyth prismen sthutin inna deesha 😘❤️ budu saranai oytth 😚
    -2021-01-12 17:35:37