කොරෝනා 😑
නොසිතූ මොහොතක දී නොසිතූ ලෙස උබ ආවා
මුලු ලෝකයක් වසන්ගතයක පැටලූවා
මිනිසුන් මිලියන ගනනක් උබ ලෙඩ කෙරුවා
එයින් දහස් ගනනක් උබ මරුවට දුන්නා....
කවි පද ලීවට, ගී වැල් ගැයුවාට ,
උබට නොඇසෙන බව අප දන්නේය....
නමුත් කෙසේ හෝ ලගදිම දිනක අප
උබ පරදවලා අප ජයගනු නියතමය... 🙏
(හැමෝම පරිසමෙන් ඉන්න යාලුවනේ 😘❤️ )
💕මිලා💕🖊️