Nisadas /~ අමාවක ~

...
...

Nethu 🖤

~ අමාවක ~

සිත නිවන සඳ එළිය
සැඟව ඔබ කොහෙ ගියෙද
අමාවක ගණ අඳුර
නෙතු දවයි නොකියාම...

රෑ කුමරි පෙති අතර
දොඩමලු වූ ආදරය
සිසි කිරණ රැස් නැතිව
සොවින් තැවෙනා අයුර...

නෙතු හඬන සිත රිදෙන
කටුක එක් මාවතක
පියමැන්න සමනලිය
තවම බලනවා ඈත...🍃


Comments

  • Circle Image
    ශශී❤️😍
    ගොඩක්ම ලස්සනයි ❤️
    -2021-01-08 12:12:33
  • Circle Image
    ❤️mila❤️
    ලස්සනයි නෙතූ 🤗❤️
    -2021-01-08 13:32:39
  • Circle Image
    Nethu 🖤
    Tnq Shashi akke, Mila akke🤗💝
    -2021-01-09 08:27:40
  • Circle Image
    චතූ
    ලස්සනයි නෙතූ❤
    -2021-01-09 18:04:37
  • Circle Image
    Deesha🎀(දීෂා)__😉💕__
    ලස්සනයි නෙතූ ❤
    -2021-01-10 17:50:56
  • Circle Image
    Nethu 🖤
    Tnq chathu akke ,deesha akke😊❤️
    -2021-01-11 07:14:26