Nisadas /නුඹ

...
...

Naween Perera

නුඹ

මගෙ රලු හිත මටසිලිටි කොට
පුරවාපු නුබෙ ආදරය මට
වටිනා තරම නුබ තාම
නොදන්නා බව මිසක
අන් හදවතක් නොපැතූව
නුබ මාගෙ වෙන තුරාම
බලාඋන්නු මං මිසක
දන්නේ නම් වෙන කවුද
මගෙ මුලු ලෝකෙන්ම
පණ දුන්නු අම්මා ගෙන් පසුව
ගරු කරන ගැහැණියක් වේද
නුබ මිසක වෙන කවුද

~නවියා~


Comments

  • Circle Image
    ශශී❤️😍
    ගොඩක් ලස්සනයි නවීන්..💙
    -2021-01-08 12:11:51
  • Circle Image
    ❤️mila❤️
    ලස්සනයි නවීන් 💚
    -2021-01-08 13:34:08
  • Circle Image
    Naween Perera
    ස්තුතියි සශී ☺️
    -2021-01-09 06:12:42
  • Circle Image
    Naween Perera
    ස්තුතියි mila ☺️
    -2021-01-09 06:13:00
  • Circle Image
    ✍️කවිකාරි ✍️
    ගැහැණියකට ගරු කරන පිරිමි චරිත මේ ලෝකේ හොයා ගන්න ගොඩක් අමාරුයි.මුදලට රාගයට ගෑනු හොයන පිරිමි වෙනුවට ඇස් පිල්ලම් යට තියන් ගෑනු කෙනෙක්ව රකින ප්‍රේමය උත්තරීතරයි. ගොඩක් ලස්සනයි නවීන් අයියේ 💞
    -2021-01-09 12:22:20
  • Circle Image
    Naween Perera
    කවිකාරි ❤️
    -2021-01-09 14:56:01
  • Circle Image
    චතූ
    අම්මා❤❤
    -2021-01-09 18:12:06
  • Circle Image
    චතූ
    හැම කෙනෙක්ගෙම ජීවිතේ පළවෙනි ආදරේ අම්මා ❤
    -2021-01-09 18:12:54
  • Circle Image
    Naween Perera
    චතූ ❤️
    -2021-01-10 13:45:23
  • Circle Image
    Deesha🎀(දීෂා)__😉💕__
    ගොඩක් ලස්සනයි ✍️😊
    -2021-01-10 16:29:18
  • Circle Image
    Naween Perera
    ස්තුතියි දීශා
    -2021-01-12 16:36:52