Nisadas /හන්තාන අහස යට..

...
...

ශශී❤️😍

හන්තාන අහස යට..

හන්තාන මීදුමට සැගවිච්ච ආදරේ
තාම තනි මකනවා හීනියට හිත් කොනේ
පොද වැස්සෙ සීතලට දුර ගියපු මාවතේ
මල් පින්න වැටෙනවා තාම පෙර දින වගේ

මහවැලිය ඉවුර ලග සද පෑයු යාමයේ
නුබ නැතිව නුබ එක්ක කරමි මම ආදරේ
නිම්තෙරක් නොපෙනෙනා සීත කදු පාමුලේ
අප පැතුම් සේදුනේ කිමද මගෙ සොදුරියේ

ලස්සනට වැතිරිච්ච නෙක පාට මල් බිමේ
දහස් පෙම්වත් හැගුම් රහසේම වියැකුනේ
සියක් වර මල් පිපෙන වසත් සමයක අගේ
විදගන්න හැකිවෙයිද නුබ එක්ක පෙර වගේ

ශශී


Comments

  • Circle Image
    ✍️කවිකාරි ✍️
    හන්තාන අහස යට එක් වෙච්ච පෙම්වතුන් විදිනවා පෙම් සුවද මල් අහස යට ඉදන් නුබ එක්ක ඒ දවස මමත් විදි පෙම් සුසුම් මතක් කර නුබ නැතුව මන් විදිමි සෝ සුසුම්
    -2021-01-09 12:28:51
  • Circle Image
    චතූ
    ගොඩක් ලස්සනයි ඒක ❤✍
    -2021-01-09 18:01:42
  • Circle Image
    Nethu 🖤
    මාරම ලස්සනයි 👌❤️
    -2021-01-10 00:46:49
  • Circle Image
    ශශී❤️😍
    ස්තූතියි කවිකාරි..❤️
    -2021-01-10 02:03:41
  • Circle Image
    ශශී❤️😍
    ස්තූතියි චතූ නන්ගි..❤️
    -2021-01-10 02:03:57
  • Circle Image
    ශශී❤️😍
    ස්තූතියි නෙතූ නන්ගි..❤️
    -2021-01-10 02:04:13
  • Circle Image
    ❤️mila❤️
    Lassnai shashi akke ❤️
    -2021-01-10 05:01:17
  • Circle Image
    ශශී❤️😍
    ස්තූතියි මිලා නන්ගි..❤️
    -2021-01-10 05:28:08
  • Circle Image
    Naween Perera
    ලස්සනයි
    -2021-01-10 13:46:12
  • Circle Image
    Deesha🎀(දීෂා)__😉💕__
    ලස්සනයි සුදු අක්කි ✍️
    -2021-01-10 16:28:51
  • Circle Image
    ශශී❤️😍
    ස්තූතියි නවීන්..❤️
    -2021-01-11 00:41:06
  • Circle Image
    ශශී❤️😍
    ස්තූතියි සුදු නන්ගි.❤️
    -2021-01-11 00:41:21