...පෙම්වතකුගේ හිතෙන්...
පුරුදු පාරෙම
යනවා මන් අද
මගේ තනිකම හිතේ රන්දා...
දහස් පොදි බැදි
හීන කැන් අද
මගේ විතරක් වූ නිසා...
නුබේ නමටම
පේ වෙලා මන්
මියෙන්නට දින ගණිනවා...
ඉතින් මැණික,,,
ඉන්න තැනකින්
ඇවිත් පලයන්
මියෙන්නට මොහොතක් තියා...
...කවිකාරි...