Nisadas /...පෙම්වතකුගේ හිතෙන්...

...
...

✍️කවිකාරි ✍️

...පෙම්වතකුගේ හිතෙන්...

පුරුදු පාරෙම
යනවා මන් අද
මගේ තනිකම හිතේ රන්දා...
දහස් පොදි බැදි
හීන කැන් අද
මගේ විතරක් වූ නිසා...
නුබේ නමටම
පේ වෙලා මන්
මියෙන්නට දින ගණිනවා...
ඉතින් මැණික,,,
ඉන්න තැනකින්
ඇවිත් පලයන්
මියෙන්නට මොහොතක් තියා...
...කවිකාරි...


Comments

  • Circle Image
    චතූ
    😢❤❤
    -2021-01-09 18:14:17
  • Circle Image
    Deesha🎀(දීෂා)__😉💕__
    Ah 😔 සංවේදී නිසදැසක්
    -2021-01-10 18:04:41
  • Circle Image
    ❤️mila❤️
    හ්ම්ම් . ලස්සනයි කවිකාරි 😥❤️
    -2021-01-10 18:15:32
  • Circle Image
    ශශී❤️😍
    ලස්සනයි 😔❤️
    -2021-01-11 00:40:20
  • Circle Image
    ✍️කවිකාරි ✍️
    Tnx hamotama 🤗💖
    -2021-01-11 05:52:52
  • Circle Image
    Nethu 🖤
    Lassni✨❤️
    -2021-01-11 07:10:04
  • Circle Image
    ✍️කවිකාරි ✍️
    Tnx nethu 🤗💖
    -2021-01-11 07:10:54
  • Circle Image
    Naween Perera
    😞❤️
    -2021-01-12 15:40:38
  • Circle Image
    ✍️කවිකාරි ✍️
    Tnx naween aiya 🤗💖
    -2021-01-12 17:18:37