මතක
පුරුදු සීතල සුළඟ හෙමිහිට හද අඹර මත සැරිසරයි... නෙතට නින්දක් නොගෙනෙනා රළු මතක මන්දිර දුක්බරයි... මැදියමේ නෙතු නොපියෙනා ගන කළුවරට හිත පෙම් කරයි... නුඹ ඉතිරි කළ මතක පමණක් තවම හිත ළග තනි මකයි... මම, චතූ
Nisadas