Nisadas /ටු සොවුල් මේට්, 💜️

...
...

❤️mila❤️

ටු සොවුල් මේට්, 💜️

පන්තියේ සය මසක් එකටම ඉගෙනුම ලැබුවේ
ඉන් එක් දිනක්වත් නොම මා දෙස බලා සිනාසුනේ
එවිට මා ද ඔබ පිලිබද සිතුවෙ මෙසේ,
ආඩම්බර කොල්ලෙක්යැයි කියා අනේ.... 🙃

දිනක් ඔබව චාරිකාවෙදි දුටුවේ
එවිට නුහුරු හැගුමකින් මා සිත වෙලා ගියේ
නුබ දෙස බලා මා හදවත සසල වුනේ
නුබෙ ගතිගුන දුටු මා සිත වශීවුනේ..... 😍

බසයේ යනෙන විට ඔබ මා සමගම සිටියේ
සුලු මොහොතකින් හොද මිතුරන් වුයේ
නමුත් මිතුරුදම මොහොතකටම සීමා වූයේ
ඔබ මාගෙන් බහ දෙන්නට විමසුයේ..... 🙄

එය ඇසූවිට මා පුදුම වුනේ
කුමක් කරන්දැයි හදවත නොම කීවේ
ලැජ්ජාවෙන් ඔබ දෙස බල සිනාසුනේ
සිතා බලා පවසන්න කියා නුබ මිතුරන් දෙසට ගියේ....😯

සත් දිනකින් මා නුබ හට බහ දුන්නේ
එදින පටන ඔබ මා ආදරයෙන් උන්නේ
නි‍රතුරු මා අසලම සිට මා රැක්කේ
පියාගෙන් පසුව මට ලැබු සෙනෙහසිනේ.....😚

අදට වසර දෙකක් ගතවුනේ අපෙ ආලයට
මියෙනා තුරු මෙසේ ඉන්නට නිරතුරු පතමි මම
මැනවින් ඉගෙනගෙන, නුබවද තැනකට රැගෙන
නුබෙ පතිනිය වෙන තුරු ඉවසුම් නෑනේ මට....😘

💕මිලා💕🖊️


Comments

  • Circle Image
    Deesha🎀(දීෂා)__😉💕__
    Wooow ලස්සන ආදරයක්... ඒ ආදරණීය බලාපොරොත්තු ඒ විදියටම ඉටු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...
    -2021-01-10 18:08:36
  • Circle Image
    ❤️mila❤️
    Thank u deesha 😍❤️
    -2021-01-10 18:16:46
  • Circle Image
    චතූ
    ලස්සනයි මිලා❤❤❤
    -2021-01-10 18:42:48
  • Circle Image
    ශශී❤️😍
    හැමදාම ආදරෙන් ඉන්න..ලස්සනයි 💙
    -2021-01-11 00:37:47
  • Circle Image
    ❤️mila❤️
    Thanks chathuu ❤️
    -2021-01-11 05:54:57
  • Circle Image
    ❤️mila❤️
    Thanks shashi akke ❤️
    -2021-01-11 05:55:14
  • Circle Image
    Nethu 🖤
    Wow .harima lassni😇❤️
    -2021-01-11 07:06:37
  • Circle Image
    ❤️mila❤️
    Thanks nethu ❤️
    -2021-01-11 08:32:31
  • Circle Image
    ✍️කවිකාරි ✍️
    හැමදාම සතුටින් ඉන්න මගේ බෙස්ටි 🤗💖 දෙන්නටම බුදු සරණයි 😊😊
    -2021-01-11 13:22:11
  • Circle Image
    ❤️mila❤️
    තන්කූ මගේ බෙසිටියෝ 😘❤️
    -2021-01-11 13:28:49
  • Circle Image
    Naween Perera
    ලස්සනයි ❤️
    -2021-01-12 16:36:16
  • Circle Image
    Dila 🖤🥀
    ලස්සනයි 😍❤️
    -2021-01-12 16:39:20
  • Circle Image
    ❤️mila❤️
    Thanks dila ❤️
    -2021-01-12 17:30:04
  • Circle Image
    ❤️mila❤️
    Thanks naween aiye ❤️
    -2021-01-12 17:32:53