Nisadas /පැතුමක්

...
...

චතූ

පැතුමක්

පසුතැවීමක් අද පවා හිත
අද්දරින් එබිකම් කරයි...

ලියා අවසන් නොකළ කවියක්
නෙතු ළගම නැවතී තිබෙයි...

ළබැඳි දෑසක් අතැර ගොළු වූ
මුවග මදහස නොම රැඳෙයි...

සොඳුර නුඹ මා යළිත් දවසක
දොඩමළුව හිනැහිය යුතුයි...!

මම,
චතූ


Comments

  • Circle Image
    Deesha🎀(දීෂා)__😉💕__
    අනිවාර්යයෙන්ම අක්කි❤
    -2021-01-12 07:15:51
  • Circle Image
    චතූ
    ම්...😊❤
    -2021-01-12 07:40:51
  • Circle Image
    Naween Perera
    පැතුම් එලෙසම ඉටු වේවා
    -2021-01-12 08:25:11
  • Circle Image
    ✍️කවිකාරි ✍️
    Yes of course akka 😊💞
    -2021-01-12 11:00:06
  • Circle Image
    ශශී❤️😍
    ලස්සනයි නන්ගි.❤️
    -2021-01-12 11:21:16
  • Circle Image
    චතූ
    Thnqq all😘
    -2021-01-12 15:40:27
  • Circle Image
    Dila 🖤🥀
    පතන පැතුම් එයයි දිවියේ ❣️
    -2021-01-12 16:38:31
  • Circle Image
    ❤️mila❤️
    ලස්සනයි චතූ 😍❤️
    -2021-01-12 17:40:13
  • Circle Image
    චතූ
    Thnqq Dila, Mila ❤😊❤
    -2021-01-12 19:04:55