Nisadas /සුබ පැතුම

...
...

Naween Perera

සුබ පැතුම

තනි වූ හද රළු දවළු
මුහුකොට පවනතට අළු
දැවටුනි නම් ඔබෙ සිතලු
දැනෙයි ඔබට මගෙ වියවුලු
කාරිය නැති ඉන් බිද හිස්වූ
ලංවී පවසන්නට මග නැතිවූ
හද තුල සිරකොට කැටිවූ
හද සුසුමක් පවනට එක්වූ
සවනට අද ඔබෙ වෙලිලා මිමිනූ
සුබ උපන් දිනක් සතුටින් පිරුනූ

~නවියා~


Comments

  • Circle Image
    Deesha🎀(දීෂා)__😉💕__
    සුභ උපන්දිනයක් 🎂 ලස්සනයි පැතුම
    -2021-01-12 07:16:44
  • Circle Image
    චතූ
    ලස්සනයි 😊🎂
    -2021-01-12 07:39:57
  • Circle Image
    Naween Perera
    ස්තුතියි දිශා
    -2021-01-12 08:22:44
  • Circle Image
    Naween Perera
    ස්තුතියි චතූ
    -2021-01-12 08:22:55
  • Circle Image
    ✍️කවිකාරි ✍️
    Lassni naween aiya 😊💞
    -2021-01-12 10:58:16
  • Circle Image
    ශශී❤️😍
    ලස්සනයි නවීන්.❤️
    -2021-01-12 11:20:51
  • Circle Image
    Naween Perera
    ස්තුතියි කවිකාරි ❤️
    -2021-01-12 15:38:14
  • Circle Image
    Naween Perera
    ස්තුතියි ශශී
    -2021-01-12 15:38:29
  • Circle Image
    Dila 🖤🥀
    ලස්සනයි ❣️
    -2021-01-12 16:37:44
  • Circle Image
    ❤️mila❤️
    ලස්සනයි නවීන් අයියා ❤️
    -2021-01-12 17:38:47
  • Circle Image
    Naween Perera
    ස්තුතියි dila සහ mila දෙන්නටම
    -2021-01-14 19:39:24