Nisadas /...උත්තරීතර ආදරයක අප්‍රමාණ පරිත්‍යාගය...

...
...

✍️කවිකාරි ✍️

...උත්තරීතර ආදරයක අප්‍රමාණ පරිත්‍යාගය...

දුටුදා පටන් ඔය රුව
ගැස්සුණා හද මඩලම...
කෝල බව පිරි නුබේ
අහිංසක නෙත් යුගල
කියයි එක
කතාවක් මට....
පෙම් කලා මන් නුබට
දුටුදා පටන්
මගේ මැණික...
කරකාර ගෙන යන්න
හීනෙනුත් හැදුවා මන්
ලස්සනට මගුල් පෝරුව...
එක් අදුරු වැසි දිනක
කණකොකා හැඩුවා මගෙ පෙමට
පණ වගේ පෙම් කරපු
මගේ පුංචි සුදු මැණික...
ඒ විසල් පපුතුරට
තුරුලු දුටු මගෙ
නෙත් කුමට...
කිය හිත හදාගෙන මම
නුබේ අයිතිය ඔහුට පුද කර...
පුද කලා මන් මගේ දිවියම
ඈතින් එන බදුලු දුම්රියට...
...කවිකාරි...


Comments

  • Circle Image
    ❤️mila❤️
    මේ වගේ පෙම්වතුන් කීදෙනෙක්නම් ඇතිද ආදරය පරිත්‍යාග කරපු. 😥 ගොඩාක් ලස්සනයි කවිකාරි. ❤️
    -2021-01-11 13:23:09
  • Circle Image
    ✍️කවිකාරි ✍️
    හ්ම්ම්ම් ආදරේ කියන්නෙම ලබා ගන්න එකට නෙමේ උතුම් පරිත්‍යාගයක් කියන්නෙත් ආදරයක්ම තමා 😊💖
    -2021-01-11 13:24:59
  • Circle Image
    චතූ
    ලස්සනයි කවිකාරි 😊❤️
    -2021-01-12 07:39:10
  • Circle Image
    Deesha🎀(දීෂා)__😉💕__
    ආදරේ කියන්නෙම පරිත්‍යාගයක් හිත හීරුනත් සැනසිල්ලක් දෙන... ලස්සනයි කවිකාරී❤
    -2021-01-12 08:01:25
  • Circle Image
    Naween Perera
    😞❤️
    -2021-01-12 08:23:58
  • Circle Image
    ශශී❤️😍
    ලස්සනයි නන්ගි.😔❤️
    -2021-01-12 09:02:59
  • Circle Image
    ✍️කවිකාරි ✍️
    Tnx hmotama 🤗💖 ai ane kattiya dukin 😥
    -2021-01-12 10:55:56
  • Circle Image
    ශශී❤️😍
    ඒක ගොඩක් සන්වේදී නිසා..ගොඩක් අය එහෙම් අත්දැකීම් ලබලා තියෙන නිසා..😢😋
    -2021-01-12 12:08:48
  • Circle Image
    ✍️කවිකාරි ✍️
    ඒකනම් ඇත්ත අක්කා මමත් දන්න ගොඩක් අය ඉන්නවා ඔහොම උන💔
    -2021-01-12 12:50:18
  • Circle Image
    ශශී❤️😍
    ඒකනෙ නන්ගි.😐
    -2021-01-12 14:40:54
  • Circle Image
    Dila 🖤🥀
    හ්ම්ම් ඇත්ත ජිවීත කතාවක් 💔😔
    -2021-01-12 16:37:20
  • Circle Image
    ✍️කවිකාරි ✍️
    Tnx dila 😊💞
    -2021-01-12 17:16:08