Nisadas /දීශා නන්ගි, චතූ නන්ගි ❤️

...
...

ශශී❤️😍

දීශා නන්ගි, චතූ නන්ගි ❤️

නිසදැස් ඉමේ හමුවුනු පෙර අප තිදෙන
සොහොයුරු පෙමින් බැදුනෙමු නොවෙනස් විලස
ලොවේ නොයෙක් වත්කම් මැද මට ලැබුන
වටිනම දෙයකි ඔබ දෙදෙනගෙ ඇසුර මට
සසර මගදි පෙර බවයක ලග සිටිය
පුරුදු ලෙසින් හදවත මට කියයි එය
නුදුරු බවෙක සොහොයුරියන් ලෙසින් අප
ඉපදෙමු පුරුදු ඇසුරක පෙර නිමිති ගෙන

ශශී අක්කා


Comments

  • Circle Image
    Deesha🎀(දීෂා)__😉💕__
    Wooow akki ❤❤❤❤
    -2021-01-12 07:14:19
  • Circle Image
    චතූ
    ලස්සනයි අක්කේ ´◔‿ゝ◔`)━☞❤😘
    -2021-01-12 07:37:42
  • Circle Image
    චතූ
    නොදුටු ඉමක හමු වී සෙනෙහෙන් බැඳුන.. සොඳුරු පිටු පුරාවට හිත කවි කරන...
    -2021-01-12 07:38:07
  • Circle Image
    චතූ
    ළබැඳි අරුම මිතුදම සොඳුරුයි බොහොම... සසර මග පුරා යළි හමුවෙමු තිදෙන...
    -2021-01-12 07:38:20
  • Circle Image
    ශශී❤️😍
    මගෙ නන්ගිලා..❤️😘
    -2021-01-12 09:01:55
  • Circle Image
    ✍️කවිකාරි ✍️
    Lassni shashi akki 🤗💖 hmdmat oyla sathutin inna
    -2021-01-12 10:57:37
  • Circle Image
    ශශී❤️😍
    ස්තූතියි කවිකාරි..ඔයත් සතුටින් ඉන්න නන්ගි.❤️
    -2021-01-12 11:22:23
  • Circle Image
    ❤️mila❤️
    Gdk lssni akkiyo 😘❤️
    -2021-01-12 11:50:41
  • Circle Image
    ශශී❤️😍
    ස්තූතියි මිලා නන්ගියෝ..❤️
    -2021-01-12 12:07:03
  • Circle Image
    Nethu 🖤
    Godk lassani😊❤️
    -2021-01-12 23:36:43
  • Circle Image
    ශශී❤️😍
    ස්තූතියි නෙතූ නන්ගියෝ..❤️
    -2021-01-13 01:01:28