Nisadas /ජීවිතය

...
...

💖💖චතූ💖💖

ජීවිතය

සුන්දරයි ජීවිතය
අසුන්දර නොවූ විට..
සුන්දරයි අසුන්දර වූ දෙය
සුන්දර යැයි සිතූ විට..
ජීවිතය අසුන්දර විය හැක
සුන්දර නොවූ විට..
එහෙත් ජීවිතය
සුන්දර කර ගත හැකිය
සියලු දෙය විඳදරා ගත් විට..

🌹තරූ සමනළී🌹


Comments

  • Circle Image
    බ්ලැක් බ්ලැක් ඇරෝ
    රෑ අහසට නම් සඳ ඕනයි අමාවකට නම් හරි පාළුයි මේ හිත නම් නුඹ ගාවයි මගේ පෙම නම් නුඹ පමණයි යුග නෙතට නම් කඳුළු උරුමයි හැම හිතකට දුක විතරයි ප්‍රේමය නම් හරි ගැඹුරුයි මැණික, මේ මට නම් නුඹ ඕනයි ❤️
    -2019-05-25 00:48:40
  • Circle Image
    💖💖චතූ💖💖
    ලස්සනයි.....
    -2019-07-19 13:39:10
  • Circle Image
    Gihani
    අදයි ඇප් එකට ආවේ..ලස්සනයි...
    -2019-08-28 16:23:37