Nisadas /හීන මෙතරම් ලස්සන නුඹ ඉන්න හින්දා හැම හීනෙක..

...
...

Sandu U Nanayakkara

හීන මෙතරම් ලස්සන නුඹ ඉන්න හින්දා හැම හීනෙක..

හීන මෙතරම් ලස්සන නුඹ ඉන්න හින්දා හැම හීනෙක..
සොඳුරු පෙම ඇති සිත තුළ මතක් වෙන්නේ ඔබමය..
හීන අහුලන දෙනයන ඇහුලූ හීන අපමණ..
ඉතින් දැන් සොඳුර ..අහුලමු ඒ හීන එක්ව අපි දෙදෙන..


Comments