වේදනාව
විසිර ගිය සිතුවිලි ලෝකෙ
එකට කැටිකර දුන්නු
සුවද මල හදට මං
ගෙනගිහින් හිනැහුන
පෙත්ත මට දුන්න සුව
වරුවකට හිරිවැටුන
වතුර පොද තොල තෙමුව
පිච්චුනා බඩ පපුව
වෙනම ලෝකෙකට අරන් ගිය
උබේ මතක දෙන වේදනාව
අමතකම වෙලායන්නට
සැර මදි උනාද මන්දා...
~නවියා~