Nisadas /වේදනාව

...
...

Naween Perera

වේදනාව

විසිර ගිය සිතුවිලි ලෝකෙ
එකට කැටිකර දුන්නු
සුවද මල හදට මං
ගෙනගිහින් හිනැහුන
පෙත්ත මට දුන්න සුව
වරුවකට  හිරිවැටුන
වතුර පොද තොල තෙමුව
පිච්චුනා බඩ පපුව
වෙනම ලෝකෙකට අරන් ගිය
උබේ මතක දෙන වේදනාව
අමතකම වෙලායන්නට
සැර මදි උනාද මන්දා...

~නවියා~


Comments

  • Circle Image
    ...චූටි...
    අනේ 😣 ලස්සනයි අයියා ❤️👌
    -2021-02-18 02:46:39
  • Circle Image
    Naween Perera
    ස්තුතියි චූටි ❤️
    -2021-02-18 06:28:33
  • Circle Image
    Dila 🖤🥀
    ලස්සනයි අයියේ ❤️😕
    -2021-02-18 07:11:30
  • Circle Image
    🌹නදී 🌹
    ලස්සනයි අයියේ❤️
    -2021-02-18 09:34:05
  • Circle Image
    චතූ
    ලස්සනයි 😒
    -2021-02-18 09:52:58
  • Circle Image
    Naween Perera
    ස්තුතියි dila, නදී ,චතූ 😁😁
    -2021-02-18 19:04:13
  • Circle Image
    Deesha🎀(දීෂා)__😉💕__
    😔 ලස්සනයි
    -2021-02-19 03:57:35
  • Circle Image
    ❤sami❤
    Lssanai ayye
    -2021-02-19 11:45:16
  • Circle Image
    Naween Perera
    ස්තුතියි දීශා, sami ☺️
    -2021-02-19 16:43:26
  • Circle Image
    Bhagii
    ලස්සනයි 😔
    -2021-02-20 13:19:00
  • Circle Image
    Naween Perera
    ස්තුතියි bhagi
    -2021-02-20 17:42:52
  • Circle Image
    Vosandi Dissanayake
    වේදනාව කැටිකරගත් ලස්සනයි මේ කවිය
    -2021-02-25 10:22:03