පුතනි මා සුසුමයි නුබ
නොලද සිප් නැන
දුන්නෙ ඇය නුබට ජීවය
කෙතෙ තේ වත්තෙ දිව රෑ
දෑතේ කරගැට සිම්බෙ
පුතුගෙ මුහුන බලාගෙන
වැටෙනා දහඩියට පවනකි
නුබෙ සුරතල් සිනහව
හෙලනා කදුලැලි පිට උනෙ
දමනි ශිරා
කිරි සයුරක් කරලමින
රජෙක්ද නුබ
කොලොම්පුරේ වෙසෙන
නොහකිදො මට එහි
පර වඩ කරන්නට
දෑස් නොපෙනී ගිහින්
මයෙ පුතෙ
නොහැකිය
වෙනද වගෙ
පියාබල එන්නට