Nisadas /29.

...
...

Dila 🖤🥀

29.

දවසක බැරි උනොත්
අපිට අපේ වෙන්න..
කඳුළු මතක මට දිලා
සතුටු මතක ඔයා
අරන් යන්න..
අතර මඟදි එපා
කොහෙදිවත්
නතර වෙන්න..
ඉඩ දෙන්න නුඹේ
මතක එක්ක
මට තනි වෙන්න..
හමුවෙන්න කලින්
සිදු උනොත්
අපිට වෙන් වෙන්න..
ඉන්නම් බලා සසරේ
එක භවයක හෝ
නුඹේ වෙන්න..
බැරි උනොත් ඒ
භවයෙත් නුඹේ වෙන්න..
මං නැතත් කොහේ හෝ
නුඹ හොදින් ඉන්න..


Comments

  • Circle Image
    ❤sami❤
    ❤😔 lssanai godak
    -2021-02-21 03:31:03
  • Circle Image
    ❤sami❤
    😔mage adareda manda😔
    -2021-02-21 03:59:52
  • Circle Image
    Dila 🖤🥀
    ගොඩක් ස්තූතියි sami ❤😕
    -2021-02-21 09:30:37
  • Circle Image
    Deesha🎀(දීෂා)__😉💕__
    😥 අනේ...... ගොඩක් ලස්සනයි ඒ ආදරෙත්,නිසදැසත්.....
    -2021-02-21 12:56:07
  • Circle Image
    Dila 🖤🥀
    ගොඩක් ස්තූතියි දීශා අක්කා 🙏💕
    -2021-02-22 11:03:57
  • Circle Image
    ශශී❤️😍
    ලස්සනයි නන්ගි..❤️
    -2021-02-22 12:18:52
  • Circle Image
    Imara
    🥺🥺🥺🥺❤👍
    -2021-02-23 05:17:44
  • Circle Image
    චතූ
    ලස්සනයි ❤😢
    -2021-02-24 10:20:11