ආදරය
සසරගත බැඳීමක් පැවතියද, ඔහු ගිය පසු ඇය වෛර නොබැන්ද, සෙනෙහසින් අඩුවක් නොවීය, ඔහු වෙනුවෙන් මියගියේද් නැත, ඔහුගේ ගමනට ආශිර්වාද කරා පමණි, එයයි මා දුටු පිවිතුරු ප්‍රේමය.
Nisadas