❤😔❤😔
"අහම්බෙන් හමුවෙලා......
දැන් ජිවිතේම වෙලා........
ආසයි හින මාලිගා තනන්නට......
නමුත් ,බයයි අතරමැදියෙක් නිසා....."
"දුකම පමණක් තිබු ජිවිතේ......
සතුට කැන්දුවේ ඔබම පමණයි.......
ආසයි නුබේ වන්නට.......
හැකි වෙවිදෝ....
ඒ හිනේට පන දෙන්න......."
"අහිමි වන බව දැන දැනත්......
හින මවනවා මහා ගොඩක්......
පන ගැහෙන මේ පපුවේ.......
උරුමකරු ඔබම පමණි........"
"එක් වන්නට බැරි වුනොත්........
පේ වෙන්නම් නුබ නමින්.......
මතු භවේ මගේම......
වේවා කියා......."