Nisadas /අප්පච්චි

...
...

Prisila Kumari

අප්පච්චි

ඈතකට වෙලා මම බලා හිදින්නම්
පියවර නැගෙනා කලා වැවේ
වැව් තවුල්ලේ නියර දිගේ නුබ
තවමත් සක්මන් කරනු ඇසේ

දිනකර බැස යන සැන්දෑ යාමේ
අදුර ඉරා සද නැග ඒවී
සදක් වෙලා ඔබ වඩිනා පෙරමග
සරසන්න අවසරයි පියාණනේ

ඔබ රජ දහනේ දූ කුමරිය වී
ඔය හද අරණට යලිත් වඩින්නට
ඔබ දියනිය හට අවසර දෙනු මැන
පියාණනේ ......


Comments

  • Circle Image
    Dila 🖤🥀
    ලස්සනයි 💙
    -2021-04-17 05:34:19
  • Circle Image
    Prisila Kumari
    Thank you😊
    -2021-04-17 07:39:08
  • Circle Image
    🌹නදී 🌹
    ලස්සනයි ❤️
    -2021-04-17 09:23:36
  • Circle Image
    Deesha🎀(දීෂා)__😉💕__
    ලස්සනයි 💗
    -2021-04-18 00:53:24
  • Circle Image
    Kavinda Sahan
    ❤️
    -2021-04-18 02:24:50
  • Circle Image
    Naween Perera
    ලස්සනයි
    -2021-04-24 09:13:08