Nisadas /

...
...

🌹නදී 🌹

යන්නට බුදු පුදට සුවද
විහිදුවා දසත්.....
පිපුනාට සුදු මල් පොකුරෙ
මල් බොහෝ ගනන්........

අහුවෙලා කතුරකට
රැවටිලා සෙයින්........
කලියෙන්ම ගිලිහිලා
පරනොවුනු එක මලක්......

මලේ අසරණ වූ බවක්
වට පිටේ මල් නොදත්.....
කරයි ඔච්චම් නිමක් නැතිවම
ඒ මෝඩ මලක්...

ගිලිහුනත් තවම ඇත
කලු අතරින් පිරිසිදු සුදක්....
කවුද ඇය පිලිගන්නෙ ඇයත්
තනිවුනු එකම එක මලක්....

නදී..✍️


Comments

  • Circle Image
    චතු ගුණසේකර 🖤
    Lassni akke
    -2021-04-20 06:23:32
  • Circle Image
    Deesha🎀(දීෂා)__😉💕__
    ගොඩක් ලස්සනයි නදී ලොකු අර්ථයක් තියෙනවා ❤️
    -2021-04-20 09:40:29
  • Circle Image
    🌹නදී 🌹
    ස්තුතියි චතුරිකා නන්ගි❤️
    -2021-04-20 11:09:19
  • Circle Image
    🌹නදී 🌹
    ස්තුතියි දීෂා❤️
    -2021-04-20 11:09:30
  • Circle Image
    Dila 🖤🥀
    ඒක ලස්සනයි අක්කා 💙
    -2021-04-23 06:27:23
  • Circle Image
    🌹නදී 🌹
    ස්තුතියි නන්ගා❤️
    -2021-04-23 13:03:09
  • Circle Image
    Naween Perera
    ලස්සනයි නදී
    -2021-04-24 09:12:28
  • Circle Image
    🌹නදී 🌹
    ස්තුතියි නවීන් අයියා ❤️
    -2021-04-25 13:38:18