Nisadas /49.

...
...

Dila 🖤🥀

49.

අඳුරු අහුමුළු ඔබා යටට
හිනා පුරවා හිඩැස් මැදට
ගොතා ගත් පසු රහට හැඩට
කවි කියන්නෙම මතක වලට

රෑක මීදුම අස්සෙ සඟවා
මිදුණු හසරැලි හෙමින් සොලවා
අයිති නැති තැන් පපුවෙ රඳවා
හීන වලිනුත් කවි ලියනවා


Comments

  • Circle Image
    Deesha🎀(දීෂා)__😉💕__
    Woow ගොඩක්ම ලස්සනයි ❤
    -2021-04-24 08:33:40
  • Circle Image
    Naween Perera
    ❤️
    -2021-04-24 09:12:11
  • Circle Image
    🌹නදී 🌹
    ගොඩක් ලස්සනයි ❤️
    -2021-04-24 09:29:48
  • Circle Image
    Dila 🖤🥀
    ගොඩක් ස්තූතියි දීශා අක්කා 💖
    -2021-04-25 08:05:50
  • Circle Image
    Dila 🖤🥀
    නවීන් අයියේ 💗
    -2021-04-26 11:50:15
  • Circle Image
    Dila 🖤🥀
    ස්තූතියි නදී 💞
    -2021-04-26 11:50:31