Nisadas /???????

...
...

Sherin Nathasha

???????

මල් මකරන්ද..,
වත්සුණු සුවද..,
මල් රේණු..,
ඇද හැලුණු..,

හරිත පැහැ..,
පත් මත ම..,
වැටී දිලිහිණු..,
හිරු කිරණ..,

නෙක වර්ණ..,
තටු සලන..,
පණ තියෙන..,
මල් වර්ණ..,

හිත නිවන..,
මිහි මතට..,
ආවේ ද..??
මල් සලබ..!!!

නතාෂා ප්‍රනාන්දු~✒️
2019/02/06


Comments

  • Circle Image
    💖💖චතූර්යයා ඉන්දීවරී 💖💖
    ලස්සනයි අක්කියෝ... ගොඩාක් ලස්සනයි...🌷🌷🌷🌷🌷
    -2019-02-15 00:42:30