Nisadas /❤️❤️❤️

...
...

ශශී❤️😍

❤️❤️❤️

පත් ඉරුව හැඩ කරපු වචන ඒ පෙරදාක
නුබ ගැනම ලියවුනා නිදි වරපු හැම රෑක
අතීතයෙ ගව් ගනන් ඇවිද ගිය මල් පාර
ඒ වගෙයි අද වුනත් හරිම සොදුරුයි බෝම...

නුබ ලගින් රැදුනාම අමතකයි ලෝකයම
හිදින්නම් දුර නොයා ඇසිල්ලක් රහසේම
වෙනස් වන ලෝකයක නොවෙනස්ව නුබ පිදුව
ප්‍රේමයට ආදරෙයි රත්තරන් හැමදාම...

ශශී


Comments

  • Circle Image
    Naween Perera
    ලස්සනයි ශශී
    -2021-05-04 04:18:35
  • Circle Image
    Deesha🎀(දීෂා)__😉💕__
    ගොඩක් ලස්සනයි මගේ අක්කි 💗 හැමදාමත් ඒ ආදරේ ලඟින්ම රැඳේවි...
    -2021-05-04 08:53:35
  • Circle Image
    🌹නදී 🌹
    ලස්සනයි අක්ක❤️❤️
    -2021-05-07 11:52:53
  • Circle Image
    *$@n¢hi*
    ❤️❤️❤️
    -2021-05-11 00:29:41
  • Circle Image
    ශශී❤️😍
    ස්තූතියි හැමෝටම.❤️
    -2021-05-12 04:32:35
  • Circle Image
    Sithum Kisara
    Mee oyagava nadda ගුරුවරුන් gana nisadas
    -2021-05-16 08:36:58