Nisadas /ආදරනීය සිත.....❤️

...
...

Kavinda Sahan

ආදරනීය සිත.....❤️

නුබට දරාගත හැකිද
මේ තනිකම....

නමුදු ඉවසා සිටිය යුතුය....

කෙදිනක හෝ ලැබෙන
තුරැ සැබෑ ආදරය.


Comments