Nisadas /53.

...
...

Dila 🖤🥀

53.

මහ රෑ
ගැස්සී අවදිව
ඉඟ වටා ගිය
නුඹේ අත
කොහිදැයි සොයමි..

ලෝකයම
එක තැන නතර කල
පපුතුරේ උණුහුම සොයමි..

බදාගෙන ආදරෙන්
විසිරුණු ජීවිතය
එක්තැන් කල
හීනෙනුත් ළඟ හිඳින
ආදරේ කොහි දැයි සොයමි..


Comments

  • Circle Image
    Deesha🎀(දීෂා)__😉💕__
    ලස්සනයි 😒💔
    -2021-05-03 06:16:39
  • Circle Image
    Dila 🖤🥀
    ස්තූතියි දීශා අක්කා 💗
    -2021-05-03 16:47:57
  • Circle Image
    Naween Perera
    😔
    -2021-05-04 04:17:55
  • Circle Image
    Dila 🖤🥀
    නවීන් අයියා 💖
    -2021-05-04 13:16:26
  • Circle Image
    කෞශික නිමාදිත්
    ලස්සනයි ❤️✌️
    -2021-05-07 09:15:39
  • Circle Image
    🌹නදී 🌹
    ලස්සනයි ❤️
    -2021-05-07 11:51:24
  • Circle Image
    Dila 🖤🥀
    ස්තූතියි කෞශික, නදී ❤️❤️
    -2021-05-14 05:33:21