Nisadas /54.

...
...

Dila 🖤🥀

54.

හුඟක් කවියන් ලියූ කවි ගී
පපුවෙ ගැඹුරට එබි එබී
කුමක් හෝ මතකයක් හොයනවා
නොදී යන්නට මැකි මැකී

පසුව දිනයක හමුවුනා ලොව
කවක ගීයක මල් පිපී
ඉතින් මතකය ලං වුනා මට
එතන හිටියෙත් ඒ අපී

එදා වාගෙම අදත් හෙටටත්
කවියො කවි මත හැපි හැපී
ලියයි පෑරුණු රිදුනු තැන්වල
තිබුනු ලස්සන ඒ හැටී


Comments

  • Circle Image
    Deesha🎀(දීෂා)__😉💕__
    🥺 ගොඩක්ම ලස්සනයි ඒක Dila ❤
    -2021-05-03 06:17:43
  • Circle Image
    Dila 🖤🥀
    ගොඩක් ස්තූතියි දීශා අක්කා ❤️
    -2021-05-03 16:47:40
  • Circle Image
    Naween Perera
    ලස්සනයි නංගි
    -2021-05-04 04:17:36
  • Circle Image
    Dila 🖤🥀
    ස්තූතියි නවීන් අයියේ 💗
    -2021-05-04 13:16:07
  • Circle Image
    🌹නදී 🌹
    ගොඩක් ලස්සනයි ඩිලා ❤️
    -2021-05-07 11:50:50
  • Circle Image
    Dila 🖤🥀
    ස්තූතියි නදී ❤️
    -2021-05-08 13:11:25
  • Circle Image
    චතූ
    ගොඩක් ලස්සනයි. . සංවේදී නිසදැසක් ❤😢
    -2021-05-14 14:38:10