Nisadas /යක්ස කෙල්ල

...
...

Arvin Jayanake

යක්ස කෙල්ල

නිතර කියනවා හිල් කරනව ඔළුව
නිතර කියනවා දෙන්නේ මගෙ කනට
කියනව අල්ලගන්නම් මම ආවහම
යක්ස කෙල්ල ඇය මාගේ ජීවිතය...
😉🤪


Comments

  • Circle Image
    💖💖චතූ💖💖
    Nice.. aiya..
    -2019-02-15 06:38:45
  • Circle Image
    Arvin Jayanake
    Thank you...😊
    -2019-04-01 08:28:47