Nisadas /********

...
...

💖💖චතූ💖💖

********

ගෙලෙහි පළඳා
හැඩ බලන්නටත් පෙර
ලෙහී විසිරුණු
ලාභ
මුතු පොටක් වැනිය
නුඹේ ආදරය....

🌹තරූ සමනළී🌹


Comments

  • Circle Image
    Sandu U Nanayakkara
    ලස්සනයි👍👍
    -2019-02-16 17:48:55
  • Circle Image
    මවුල ඌශියන් අධිකාරම්
    පෙම් හදින් නාද වෙන ලබ් ඩබ් ට එහා ගිය සුසුමක් ආදරේ
    -2019-02-28 00:34:06
  • Circle Image
    💖💖චතූ💖💖
    Thanks akkiyo....
    -2019-03-03 03:40:09
  • Circle Image
    💖💖චතූ💖💖
    ආදරය විද්වතුන්ට පඬිවරුන්ට දාර්ශනිකයන්ට හෝ මිහිමත කිසිවෙකුට නිර්වචනය කළ නොහැකි එකම දෙය වේ....
    -2019-03-03 03:48:07