Nisadas /කිරි සිනා

...
...

sad danu

කිරි සිනා

අකුරු ලියකම්
මවයි මල්දම්
අනේ ඒත්
නැත උන්ට
ලියන්නට
පොත් පෑන් පැන්සල්
කැකුළු සිනාවන්
ගෙනෙයි කිරි සුවඳක්
අනේ කවදා ඒවිදෝ
උන්ටත්
ඉස්කෝලේ යන්න
දවසක්....


Comments

  • Circle Image
    Sandu U Nanayakkara
    Nice👍
    -2019-02-17 16:33:55
  • Circle Image
    sad danu
    Thanks
    -2019-02-18 08:37:01