Nisadas /යා යුතුයි හැර ජිවිතේ.

...
...

Nilushi Nisansala .

යා යුතුයි හැර ජිවිතේ.

ඉපිද ,
මියැදෙන,
විඳින ,
විඳවන,
නිමක් නොපෙනෙන ජිවිතේ .
නිසරු ,
සරු දේ ,
හොඳන් වටහා යා යුතුයි මේ මාවතේ .
කවදා ?
කොතැනක ?
කෙලෙස ?
නොදැනම යා යුතුයි හැර ජිවිතේ !!!!!


Comments

  • Circle Image
    dileema maduwanthi
    🤔
    -2019-02-22 17:47:15
  • Circle Image
    මවුල ඌශියන් අධිකාරම්
    සුසුම් හෙලනා පසා තත්පර මියැදේ ඉතිම් මරණය ආව මැනවි ගනදුර විදගෙන
    -2019-02-28 00:30:16
  • Circle Image
    Nilushi Nisansala .
    හෙලනා නෙක සුසුම් සුළගට මුසුවෙද්දි කාලය ගෙවී තත්පර දින ගතවෙද්දි අපිටත් නොදැනි ඔබ මා වියපත් වෙද්දී මරණය කොටා ඇත මේලොවේ ඉපදෙද්දී.........
    -2019-03-05 04:44:03
  • Circle Image
    Nilushi Nisansala .
    මරණය නියත දහමකි ලොවේ ඉපදෙද්දී .
    -2019-03-06 02:27:13