Nisadas /අහස් භුමි

...
...

මවුල ඌශියන් අධිකාරම්

අහස් භුමි

අනේ නුබ සතුට සොයා ගිය මගේ
මගේ සිහිනය මරා දැමුවා අනේ
අපේ සිහිනය බොද වුනේ
මේක ෆැන්ටසි පෙමක්
පැරදුනු මිනිස් සිතක්
විරහ විලි රුදාවෙන හඩන මගේ සූසුමක්
දහස් මිනිස් වෙනුවෙන් සමු දිමට
කලක් ඇවිත්
අවසන් සුසුම් දහසක් අතරින් අවසන් නොවෙනා පෙමක් ලියා
යමි
අවසන් ගමන් මගේ වෙනුවෙන්
ඔබ යන්න මහා ගමනක්


Comments

  • Circle Image
    💖💖චතූ💖💖
    ලස්සනයි අයියා...
    -2019-02-25 08:32:56
  • Circle Image
    Sandu U Nanayakkara
    ලස්සනයි..👍
    -2019-02-25 18:17:22
  • Circle Image
    Niru.k.Wijepala.
    Lassanai....😍
    -2019-02-27 17:15:17