Nisadas /ගීය නුඹ...❤

...
...

Sandu U Nanayakkara

ගීය නුඹ...❤

කවියක් ඔබ නිසරු මං පෙත සරු කෙරූ
තනුවක් මම එවන් සරු බිම හැඩ කෙරූ
ගීතයක් ඔබ තනුව තව මනරම් කෙරූ
සඳ සාවී මා එකී ගීයට පෙම් කෙරූ

සඳ සාවී 🌙


Comments