Nisadas /කොපි කල හැක,සම කල නොහැක.👌

...
...

Sandu U Nanayakkara

කොපි කල හැක,සම කල නොහැක.👌

ගුත්තිල වෙයන් හැම කල් නිති ලය ඇදුරූ
අත් පොත ඔහුයි කව් ගී රස මන් සොඳුරූ
මූසිල නොවන් ඒ කවි ගී කොපි කරපූ
කොපි කළ නුමුත් සම නොම බව සිහි තබනූ..😜☝️👌

** සඳූ**


Comments