Nisadas /හීන ආදරේ

...
...

Iroshi Weerasuriya

හීන ආදරේ

ආසයි මං නුඹට
ආදරේ කරන්න...

නුඹත් එක්ක වරුගනන්
කියෝ කියෝ ඉන්න...

අතින් අල්ලන්
මහ දුරක් ඇවිද යන්න...

ඔය උරහිසට වෙලා
අපේ ලෝකය තනන්න...

ඒත්...
ඒ හිතුවිල්ලක් එක්ක
කොමාවක් වැටෙනවා
ආදරේ මහ දුකක් හින්දා....


Comments

  • Circle Image
    Nisha Nishani
    පුළුවන් nam යාළුවෙක් ta දෙන්න පුළුවන් nisadasak ලියලා දෙන්නකු
    -2019-06-18 04:12:35