Nisadas /සංසාරේ කෙටි නොවේ

...
...

Vishwa Ranganath

සංසාරේ කෙටි නොවේ

මේ සුවිසල්
අහස් ගවුව යට
ග්‍රීශ්ම සුලගට වියැලෙණ
මනු ජීවිත
ඇවිලී යයී
තව දුරටත් කෙලෙස්
මතින්
සංසාර ගමන
දිගු කරගන්න ඕනෑකමින්

-විශ්-


Comments

  • Circle Image
    💖💖චතූර්යයා ඉන්දීවරී 💖💖
    ලස්සනම ලස්සනයි අයියා.ඒ කතාවනම් ඇත්තම ඇත්තයි.
    -2019-04-20 02:36:22
  • Circle Image
    Ishara umayanga Hewawasam
    Wetahunath nowetahenne ei eka elesata
    -2019-07-24 03:53:35