Nisadas /සද කුමරි තනිවෙලා

...
...

Ahinsa Pehesarani

සද කුමරි තනිවෙලා

සද මඩල ගිනිබත් වී
සොදුර නුබ නැතිව
සද දෙවොල පාළු වී
සද කුමරු නුබ නැතිව

සද කුමරි ඉකිබිදමි
නුබේ මතක සිහි වන විට
ඇවිත් යනවද නුබ එක පාරක්
හිනහෙන්න සද කුමරිට


Comments