Nisadas /තාරකාවියේ...

...
...

💖💖චතූ💖💖

තාරකාවියේ...

මහවැසි නොලැබුණත් මසිත සොම්නස් මැවිණ
වැටෙන එක දිය බිඳෙහි සිසිල නැහැවී තිබිණ
ගණඳුරින් සිත පිරුණු අමාවක දා රැයක
සඳක් වී එළිය දුන් තාරකාවිය නුඹය...

💖💖තරූ සමනළී💖💖


Comments