Nisadas /රොබින් හූඩ්

...
...

Asanka Costa

රොබින් හූඩ්

පෙර දින දුටු ඒ හිත ඇඳි ඔබේ රැව
කාලය ගත වී ඇත අද වියපත්ව
ආසයි දකින්නට නැවතත් ඒ ලෙසම
අමතක නොවේ කිසිදින මට ඔබේ නම

අසංකා කොස්තා👑


Comments