Nisadas /ආත්මීය ප්‍රේමය

...
...

Asanka Costa

ආත්මීය ප්‍රේමය

🌹🌹🌹 🌹🌹🌹🌹 🌹🌹🌹 🌹🌹🌹🌹
සංසාරේ පුරැද්දට
මේ භවේ හමුවෙච්ච
නාඳුනන ඔබේ පෙම
හදවතින් වැළඳගෙන
පාරමී පුරන්නම්
මතු භවෙත් මගෙ වෙන්න....
❤❤❤❤❤❤


Comments