Nisadas /මහමෙරක් අාදරයට

...
...

sajana priyashan

මහමෙරක් අාදරයට

මහමෙරක් අාදරයට
දෙන්නේ අැයි වෙිදනාවන්
මියදිලා සැගවෙන්න
සිතෙයි දැන්නම් මට...

පපු කුහර විදගන
අාදරය කිදා බැස්ස
එ් මිහිරි අතීතය
කිම්ද උගහට මා වෙත...


Comments