Nisadas /ආදරෙයි මැණික 😍

...
...

Kavindi Himasha

ආදරෙයි මැණික 😍

නෙතු පියන් හැර බලා සිටින සද ...
කවුළු පියන් දොරින් එබී බැලුවෙ 👀ඔබ...
හමුවුණා නෙත් සිත් දෙහදෙහි එක විට...
ගොළු වී සැලුණි මගේ හද💖 මඩල ...
පෙර කළ පිනක බලමහිමයට...
ළග ඉන්න පිං කර තිබුණි මම...😍😘


Comments

  • Circle Image
    disu Disna
    Wawww akkiyo
    -2019-07-17 19:38:14
  • Circle Image
    💖💖චතූර්යයා ඉන්දීවරී 💖💖
    ලස්සනයි සුද්දී
    -2019-08-05 15:17:41