Nisadas /විරහව

...
...

Ahinsaka Nethu

විරහව

අහම්බෙන් විත් මගේ දිවියට
දී මහමෙර තරම් සෙනෙහස
ලගින් හිද රවටා මගේ සිත
ගියේ අවුලා ගැහෙන හදවත

නුබම දුන් රිදුමන් නිසාවෙන්
එපා වී ඇත සදා සෙනෙහෙස
යන්න වෙන්වී අතැර දිවියත්
සිතෙයි විටෙකදි මැවී ඔබෙ රුව.. ..


Comments

  • Circle Image
    Nikshi Nikshi
    Godaak hithata වැදුණා
    -2019-07-07 18:24:38
  • Circle Image
    fahad ksa
    Lassanai godak..
    -2019-07-08 19:32:34
  • Circle Image
    disu Disna
    Hita patuleama aduna
    -2019-07-17 19:36:48