Nisadas /ආදරය මෙයද මා ඔබගෙන් පැතූ

...
...

Pavithra Gaminda

ආදරය මෙයද මා ඔබගෙන් පැතූ

ඔබ නිහඩයි මා සසලයි. දින සති මාස ගෙවෙයි. ඔබ මා අතැර අන් කෙනෙකුගේ මානයේද ? මාගෙන් උනු වරද කිමද ඔබහට ? මා ලග ප්‍රශ්න වැලකි. එනමුදු ඔබ ලග සිනහ වැලකි. ආදරය මෙයද මා ඔබෙන් පැතූ


Comments

  • Circle Image
    💖💖චතූ💖💖
    Sooo sad....
    -2019-07-14 12:09:43
  • Circle Image
    Piumi Nawodya
    Aneeee
    -2019-07-18 15:26:09
  • Circle Image
    Kavindi Himasha
    ගනන් ගන්න එපා අනේ
    -2019-08-05 15:06:25